සයිට් සෙටින්
සයිට් සෙටින් කියල කියන්නෙ .අවියට දුර කැවීම.
ටී 56 අවියෙ සයිටයේ සදහන් දුර වෙන්නෙ මීටර් 800 , ඒත් මේකේ ප්‍රතිඵල දායි දුර වෙන්නෙ මීටර් 300, ඒත් මේ අවියෙන් බාධකයක් නැතිව මීටර් 1200ක් පමන වෙඩි තැබීමේ හැකියාව තියෙනව.ඒ නිසා තමන්ගේ ඉලක්ක පතට ඇති දුර මේ අවියේ රෑම්ප් එකෙ තියෙන දුර ප්‍රමානයන් ආධාරයෙන් ප්ලංජරයෙන් අවියට කවාගෙන භාවිතා කිරීම තුලින් ඉතා හොද ප්‍රතිපල නෙලා ගැනීමේ අවස්තාව තියෙනව

ලෝඩින්
ලෝඩින් කියල කියන්නෙ පුරවන ලද මැගසිනයක් අවියට කවාගැනීම.
රෙඩි ඕ රේන්ජ්
අවිය වෙඩි තැබීම සදහා සූදානම් කිරීම.
අන්ලෝඩින්
අවියට කවා ඇති පතුරම් හා ෆිල් මැගසිනය ඉවත් කිරීම.
(පහල තියෙන ලින්ක් එකෙන් Load, Unload එක බලාගත්තැහැකි)
මේක් සේෆ්ට්
අවියෙන් වෙඩි තබන අතරතුර තමා මේ දේ ගොඩාක් දුරට කරන්නේ. තියෙන මැගසින් එක අයින් කරල අලුත් ෆිල් මැගසින් එකක් අවියට කවා ගැනීම.
අවියක් මේක් සේෆ්ට් කරන්නේ සංග්‍රාම භූමියේ වෙඩි තබමින් ඉදිරියට ගිහින් තමන්ගේත් තම කන්ඩායමේත් ආරක්ශාවට වගේම තමා සතුව ඇති පතුරම් ප්‍රමානය දැනගැනීමට වගේ දේකට තමා කරන්නෙ.

No comments:
Post a Comment