Saturday, October 28, 2017
මොකද්ද මේ....?
හරි. ඉස්සරවෙලාම මම ඔයාලට කියන්න ඕන මේ මගේ පලවෙනි බ්ලොග් එක.මෙකෙදී මම මේ දේවල් ලියන්නේ තවත් කෙනෙක්ට කියවලා දැනුමක් ලබාගන්න මිසක් අත් හදාබලන්න නෙවේ.මේ දැනුමින් වැරදි දෙයකට පාවිච්චි කරන්නත් එපා.
හොදයි...මේ අවිය ලංකාවෙ ත්රිවිධහමුදාව ගොඩාක් දුරට පාවිච්චි කරන අවියක් .ඒ වගේම පහසු සරල අවියක්.හොද වෙඩිබලයක් දෙන්න පුලුවන් අවියක්.හැබැයි මම අදනම් මේකේ කිසිම දෙයක් ඒ ගැන ලියන්නෙ නෑ.ඒක මම පාඩම් කුහිපයකට කඩල මගේ ඊලග බ්ලොග් එකේ ඉදන් දානව. සුභ දවසක්.
ගිහින් එන්නම් .හමුවෙමු පලමු පාඩමෙන්
Subscribe to:
Post Comments (Atom)
ඩිජිටල් සිතුවම සහ සාම්ප්රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම
සුභ දවසක් සියළුම දෙනාට මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...
-
සුභ දවසක් මම ඉස්සර වෙලා බ්ලොග් එකෙන් කීවා වගේම ඔන්න අද ටී56 චීන ප්රහාරක රයිෆලයේ පාඩම් ලියනව. . හොදයි ලංකාවේ භාවිතා කරනව විවිද වූ අවි ආයුද...
-
ඇසෝල්ට් රයිෆලය 1. සම්පූර්ණ දිග - 1100mm 2. බයිනේත්තුව හකුලා දිග - 874mm 3. බර (මැගසිනය හිස්ව) - 4.8 kg 4. කැලිබරය - 762mm 5. පතුරම් ව...
-
සුභ දවසක්..මම දැං ලියන්නේ ටී56 චීන ප්රහාරක රයිෆලයේ හැදින්වීම.. මේ ටී56 චීන ප්රහාරක රයිෆලය නිශ්පාදනය කරල තියෙන්නෙ 7.62×39mm Ak 47 ක...
No comments:
Post a Comment