ඔන්න මම සියලුම විස්තර එක්ක දාන අවසාන ලිපිය.. මම අද කියන්න හදන්නෙ පොකුරු උන්ඩ වලින් සුපිරි ආදාරක වෙඩි බලයක් දෙන්න හැකියාවක් තියෙන, වැඩ කරුගේ හැකියාව මත පතුරම් ඉතුරු කරගෙන තනි උන්ඩ වෙඩි තැබීමේ හැකියාවත් තියෙන, බස් එකක් උනත් විනාඩියෙන් පෙනේරයක් කරන T56 අවියෙ සුලු යාන්ත්‍රික අවිය ගැන.. ඒ කියන්නෙ අහල, දැකල තියෙන LMG අවිය...
හරි මම පොඩි හැදින්වීමකින්ම පටන් ගන්නම්..මේ අවිය LMG ඒ කියන්නෙ
L = light
M = machine
G = gun
ඒකයි මේ අකුරු තුනෙන් කියන්නෙ
L = light
M = machine
G = gun
ඒකයි මේ අකුරු තුනෙන් කියන්නෙ
ඒ වගේම මේ අවිය 1951 වර්ශයේදී චීන සමූහාණ්ඩුව විසින් T56 අවියට ආදාරක අවියක් විදියට නිශ්පාදනය කලේ.. ඊට පස්සෙ 1981 දි ලංකාවෙ ගුවන් හමුදාව ගේනව එයාලගේ ගුවන් පථ ආරක්ශක අවියක් විදියට. මේකේ තියෙම කාර්යක්ශම තාවය නිසා යුධ හමුදාව 1984 ඉදන් ඛන්ඩයක පෙල ආදාරක අවියක් විදියට භාවිතා කරනව.. (ඒ කියන්නෙ ප්ලැටූන් එකක මේ අවි 3ක් තියෙනව)
ඒ වගේම මේ අවිය සම්පූර්ණ ගෑස් බලයෙන් ක්‍රියා කරන්නෙ.
සිසිලන පද්දතිය විදියට අවට වාතයෙන් සිසිල් වෙන විදියට තමා හදල තියෙන්නෙ.
වෙඩි තියන්න හැකියාව තියෙන්නෙ පොකුරු උන්ඩ විතරයි ඒත් වෙඩි තබන්නාගේ හැකියාව මත තනි උන්ඩත් පුලුවන් (මටනම් පුලුවන්..මම හිතන්නෙ අනික් අයටත් පුලුවන්)
ඒ වගේම මේකට පතුරම් බෙල්ට් එකක් ආදාරයෙන් විතරයි පතුරම් කවන්න පුලුවන්.
මේක පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් දෙන්නෙක් ඕන වෙනව.
ඒ වගේම T56 අවියට භාවිතා කරන හැම පතුරමක්ම භාවිත කිරීමේ හැකියාව තියෙනව.(බෝල්ට්, ඉන්සන්ඩයරි, ආමපීසින්, ට්‍රේසර්, පුහු පතුරම්, අභ්‍යාස පතුරම් .. මේව ගැන මම ආයම කියන්නෙ නෑ.. බ්ලොග් එකේ පහලට බැලුවොත් මම T56 අවියේ පාඩම් වශයෙන් දාල තියෙනව)

ඒ වගේම මේ අවියේ තාක්ශනික විස්තර ගැන කතා කලොත්
අවියේ දිගයි 1037mm
බරයි 7.9kg
කැලිබරය වෙනව 7.62mm(බැරලයේ විශ්කම්භය)
මසල් වෙලෝ සිටි එක තප්පරයට මීටර් 735යි(මසල් එන්ඩ් එකෙන් පතුරමක් පිටවෙන වේගය)
රේට් ඔෆ් ෆයර් එක වෙනව විනාඩියට පතුරම් 750ක් (කාර්යක්ශමතාවය )
බයිපෝට් වලින් තිබ්බම පොලොවෙ ඉදන් මසලයට 290mm උසයි
බැරලය 523mm දිගයි
ෆ්රන්ට් සයිට් එකේ ඉදන් රියර් සයිට් එකට් 596.5mm දුරයි
දාන පතුරම් වර්ගය 7.63×39mm පතුරම් (T56,Ak 47, M58, T81 වලට එහෙමත් භාවිතා කරනව)
සයිටයේ සදහන් දුර 1000m යි
ප්‍රතිඵල දායි දුර 500m යි
ඒ වගෙම මේ අවියට ඩ්‍රම්ස් 5ක් ගෙනියනව

මේ අවිය භාවිත කරද්දින් පිලිපදින්න ඕන නීති කිහිපයක් තියෙනව..
අවිය පතුරම් ඇතිව හෝ නැතිව තනි නොකල යුතුයි
අවිය ආරක්ශක සංවිදානය කරනකොට බැරලය පොලවට එල්ල කල යුතුයි
වෙඩි නොතබන අවස්තාවේදී ආරක්ශක ඇනය ආරක්ශක ස්ථානයේ තැබිය යුතුයි
මිතුරු හමුදාව දෙසට එල්ල නොකල යුතුයි
අවිය අතින් අතට දීමේදී ආරක්ශක භාවය තහවුරු කල යුතුයි.

ඒ වගේම මේ අවියේ ආරක්ශක භාවය මේ අවස්ථා වලදි අනිවාරෙන්ම තහවුරු කල යුතුයි.
ආයුධාගාරයෙන් ලබා ගනිද්දි
අවිය අතින් අතට මාරු කිරීමේදී
වෙඩි තැබීමට පෙර/පසු
පුහුනුවීම් සදහා.
මේ අවිය ගලවන ප්‍රදන කොටස් 03යි..
බට් ගෲප්
බොඩි ගෲප්
පිස්ටන් ගෲප් කියල..
බට් ගෲප්
බොඩි ගෲප්
පිස්ටන් ගෲප් කියල..
හරි මම දැන් අවිය ගැන කියල තියෙන්නෙ දැං පතුරම් කවන කොටස ගැන.
මම කිවනේ මේ අවියට පතුරම් කවන්නෙ බෙල්ට් එකක් ආදාරයෙන් කියල මේ බෙල්ට් එකට අපිනම් ලින්ක් කියල කියන්නෙ.. මේ ලින්ක් එකට පතුරන් කවන හැටි වෙනම පඩමක් විදියටයි අපට උගන්නන්නෙ.
මේ ලින්ක් එකේ තියෙනව කොටස් කිහිපයක්
ෆීඩින් ටැබ්
ලින්කින් බෙන්ට්
ලින්කින් ස්ප්‍රීන්
ලින්ක් පොයින්ට්
ලින්ක් කනෙක්ටින් පින්
ලින්ක් හුක්
කියල..මේවගෙන් තමා පතුරම් අල්ලන් ඉන්නෙ ..ඒ වගේම ලින්ක් කොටස් පතුරම් කවල දිග ලින්ක් එකක් සෙට් කරගන්නෙ
ෆීඩින් ටැබ්
ලින්කින් බෙන්ට්
ලින්කින් ස්ප්‍රීන්
ලින්ක් පොයින්ට්
ලින්ක් කනෙක්ටින් පින්
ලින්ක් හුක්
කියල..මේවගෙන් තමා පතුරම් අල්ලන් ඉන්නෙ ..ඒ වගේම ලින්ක් කොටස් පතුරම් කවල දිග ලින්ක් එකක් සෙට් කරගන්නෙ
ඒ වගේම මේ ලින්ක් එකට පතුරම් කවන්න ලේසි ලෑල්ලක්, බිත්තියක් වගේ දෙයක් උඩ තියල..
මෙහෙම පතුරම් 100ක් පුරවපු ලින්ක් එකක් රෝල් කරල තමා ඩ්‍රම් එකකට දාන්නෙ..(අර LMG පහල එකේ තියෙන රව්ම් එක)
ඒ වගේම මේකෙන් පුහුනු වෙඩි තැබීම් සදහා භාවිතා කරනව ප්‍රදාන වශයෙන් ඉලක්කපත් වර්ග දෙකක්
4'×4' (500m ට අඩු ඒවට)සහ අඩි 6'×6'(500m ට වැඩි ඒවට) කියන දෙක..මේවගෙ උස උනුව තමා මේව වර්ග කරල තියෙන්නේ
හරිනේ..ඉතින් කොහොමද වෙඩි තියන්නෙ ..
මෙහෙමයි.මට මේකෙ කියවලා වෙඩි තියන්නෙ කොහොමද කියලනම් කියල දෙන්න බෑ. මොකද ඒක වඩාත්ම ප්‍රායෝගික පාඩමක් නිසා.. ඒත් මම කියන්නම් මෙහෙම මේකෙන් වෙඩි තියන්න පුලුවන් වෙඩි වර්ග දෙකක්
කෙටි පොකුරු උන්ඩ සහ දිගු පොකුරු උන්ඩ කියල.. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..
කෙටි පොකුරු උන්ඩ සහ දිගු පොකුරු උන්ඩ කියල.. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..
කෙටි පොකුරු උන්ඩ කියල කියන ඒව සාමාන්යෙන් ගන්නෙ 500m වලට එහා ඉන්න සතුරෙකුට හරි සතුරු සමූහයකට හරි..
මොකද දුර ඉන්න සතුරාගේ ක්ශනික වෙනස් වීම නිසා ඉලක්ක පත වෙනස් වීමත්, සුලගේ බලපෑමත් නිසා පතුරම් අපතේ යාම වලක්වගන්න ඒ වගෙම මේකෙන් උන්ඩ 2-3 ක් තමා නිදහස් වෙන්නෙ..මොකද යුධ භූමියක පතුරම් රන් හා සමානයි..(පොප් රිලීස් පොප් රිලීස් කියලයි මේ වර්ගය වෙඩි තියන්නෙ.. මේකෙ පොප් කියද්දි ටිගර් එක තද කරනව රිලීස් කියද්දි ටිගර් එක අතාරිනව..)

දිගු පොකුරු උන්ඩ කියන්නෙ අනික් එක.ඒක වෙඩි තියන්නෙ 500m න් මෙහා ඉන්න සතුරට මොකද මම කලින් කීව හැම දේම මේකෙදී නෑනෙ.ඉලක්ක පතත් පේනව .. උන්ඩ පොකුරක් එක තැනට පතිත කිරීමේ හැකියාවත් තියනව...මේකෙදි උන්ඩ 5-8ක් අතරෙ වෙඩි තියන්නෙ..(පොප් පොප් රිලීස් කියල වෙඩිතියන්නෙ)
අනිකව වගේම මේකෙත් පොඩි ආබාද කිහිපයක් තියෙනව
ප්‍රදාන වශයෙන්ම ආබාද කොටස් දෙකයි..
ඒ ඇති වන ආබාද සහ ඇති විය හැකි ආබාද කියල..
ප්‍රදාන වශයෙන්ම ආබාද කොටස් දෙකයි..
ඒ ඇති වන ආබාද සහ ඇති විය හැකි ආබාද කියල..
ඇති විය හැකි ආබාද නම් අවියේ ඕනෑම කොටසක් කැඩී යාම..
ඇති වන ආබාද නම්
එම්ටි ඩ්‍රම් ආබාධය
ලූස් බෙල්ට් ආබාධය
ලස් ගෑස් ආබාධය
එම්ටි ඩ්‍රම් කියන්නෙ නම් ඩ්‍රම් එකේ පතුරම් ඉවරයි අවියට පතුරම් යන්නෙ නැ.. ඒකට වෙන ෆිල් ඩ්‍රම් එකක් ගහගන්න එක
ලූස් බෙල්ට් කියන්නේ බෙල්ට් එක පොඩ්ඩක් බුරුල් එකට ..ඒකට අපි බෙල්ට් එක පොඩ්ඩක් ඇද්දම හරියනව.
ලෙස් ගෑස් කියන්නෙ දිග වෙලාවක් වෙඩි තැබීම නිසා ගෑස් රෙගියුලේටර් එකෙන් ගෑස් යන්නෙ නැති එකට ඒ කට කරන්නෙ රෙගියුලේටර් එකේ තියෙන අංකය වැඩි කරන එක..(1,2,3 කියල තියෙන්න්නෙ කරකවලා දාන්න.. )
හරි මෙච්චරයි කියන්න තියෙන්නෙ කට පුංචගේ අක්ක ගැන.. කියන්න ඕන මේක නියම අවියක් ගැස්මක් දැනෙන්නෙම නෑ බයි පෝට් නිසා.... ඒ වගේම පොඩ්ඩක් අමාරුයි අරන් දුවන්න එහෙමනම් මොකද පොඩ්ඩක් බර වැඩි නිසා. .. .. ඒත් අව්ලක් නෑ මොකද ඔලුව උස්සන්නනම් බෑ. ..කියන මට්ටමෙන් ඔලුව පාත් කරවන්න මේ අවියට පුලුවන්..
සුලු යාන්ත්‍රික අවියක්.. පොඩ්ඩක් වෙනස් එකක් ලංකාව් භාවිතා කරන්නෙ නෑ.
උඩ දෙකම MMG...
මේ HMG ..
මේව GPMG .
මේ ඔක්කම MG ඒ කියන්නේ බර පතල වැඩි උනත් එකම පවුලේ අය..
ලියනවට වඩා මේක හොදයි නේද ..ක්‍රියාකාරීත්වය .
මේ LMG එකකින් වෙඩි තැබීමක්...
හරි එහෙනම්... අඩුපාඩු දැක්කොත් කමෙට් එකක් දාන්න මට කරන උඩවුවක් විදියට.. සුභ දවසක්......
No comments:
Post a Comment