Tuesday, November 7, 2017

පොඩිඩ වැඩ්ඩ.. අංක 36

ඔන්න මම ඉස්සල්ලත් විස්තර පොඩ්ඩක් වැඩි අවියක් ගැන කතා කල නිසා ලියන්න හිතුව විස්තර පොඩ්ඩක් තියෙන මිට මොලවං ගහන්න පුලුවන් මැංගුස් වගේ දෙයක් ගැන..ඉතින් විස්තර සහිතව ලිපියක් මම පස්සෙ දාන්නම් එතකන් පොඩ් විස්තරයක් කියන්නම් ඒ ගැන..
මෙහෙමයි මේ අවියට අපි හිතන තරම් ලොකු විනාශයක් කරන්නත් බෑ,, ඒත් මේකේ ප්‍රමානයත් එක්ක මේ තරම් ලොකු විනාශයක් කරයිද කියල කියන්නත් බෑ... කෙලින්ම කීවොත් මම ඊලග ලිපිය දාන්නෙ ග්‍රනේඩ් (අත් බෝම්බය) ගැන.
සගවාගෙන සතුරා සමීපයට ගොස් සතුරා විශ්මයට පත් කරමින් තුවාල ඇතිව හෝ නැතිව මරණය ලගාකර දෙන, සතුරු සමූහයකට එක් අවියකින් පහරදී අඩපන කිරීමේ හැකියාවක් ඇති, වැඩ කරුවෙක්ගේ කකුල් දෙක ලගට වැටුනත් බේරෙන්න පුලුවන් මේ අවිය ගැන ඉතිහාසයේ ඉදන් තාක්ශනය, ක්‍රියාකාරීත්වය සහ ජීවිතය රැක ගැනීම දක්ව විස්තර තියෙන ලිපියක් මම ඉඩ ලැබුනු හැටියෙ දාන්නම්..සුභ දවසක්... !


No comments:

Post a Comment

ඩිජිටල් සිතුවම සහ සාම්ප්‍රදායික සිතුවම (Digital Art , Traditional Art) පිලිබද අදහස විමසීම

 සුභ දවසක් සියළුම දෙනාට  මට වසර කිහිපයකට පස්සේ මතක් උනා ඇයි මම මගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ කියල මේ කාලය තුල මම කරන දේවල් එක්ක මේක තමා බ්ලොග...