මේ අවියේ පාඩම් වල පස්වෙනි කොටසින් කරන්නෙ.
" යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය සහ ආබාද "
ඉතින් තේරුම් ගත්තොත් ලේසිම කොසස මේකයි සෙබලෙක්ට, උපදේශකයන්ට උපදේශනය කරන්නත් ලේසිම කොටස මේක, හැබැයි හොදට මතක තියෙන්න ඕන. ඒ වගේම මේකේ යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය ලියන්නේ නෑ පාඨමාලාවකට ඕනනම් කමෙට් එකක් දාන්න මම දාන්නම්, ඒ ගැන යූටියුබ් එකෙන් හොයාගන්න පුලුවන් නිසා.( https://www.youtube.com/watch?v=EIPzATo-63o )

මේ අවියේ ආබාද ගත්තොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනව
ඇති විය හැකි ආබාද
ඇති වන ආබාද
කියල.
ඇති විය හැකි ආබාද
ඇති වන ආබාද
කියල.
ඒකෙන් ඇතිවිය හැකි ඒව කියන්නෙ අවියේ ඕනෑම කොටසක කැඩීයාමක් වගේ දෙයක්.
ඇතිවන ආබාද තමා
1. මැගසිනය් හිස් වීම
2. චේම්බරයට පතුරම් ගමන් නොකිරීම්
3. චේම්බරයේ හෝ බද තුල ආගන්තුක යමක් හිර වීම
මේ ආබාද ඔක්කම වගේ සාමාන්‍යෙන් තප්පර කිහිපයකදි සමනය කරගන්න පුලුවන්.
පාඩම් ටික දානවද සර්
ReplyDelete
Deleteටී56 ක්රියාකාරිත්වය දෙන්න.
ReplyDelete