මම කලින් කීව වගේම මම හදාගත්ත මේ ලිපියත්, හැබැයි පොඩ්ඩක් පරක්කු උනා මුලින්ම ඒකට සමාව ඉල්ලනව.මම හිතනව අඩුපාඩු අඩුයි කියල, ඒත් අඩුපාඩුවක් දැක්කොත් කමෙට් එකක් දාන්න ඒක මට කරන ලොකු උදව්වක්..
මම ඉස්සල්ලම කරන්නම් මේ අවිය පිලිනද පොඩි හැදින්වීමක්.. අපි සරලවම පටන්ගමුකෝ..
මෙහෙමයි ලෝකයේ විවිද බෝම්බ වර්ග තියෙනව ඒව ප්‍රදානව කොටස් දෙකකට බෙදෙනව කාල බෝම්බ හා පීඩන බෝම්බ කියල ඒවගෙන් මම අද කතාකරන අත් බෝම්බය අයිති වෙන්නෙ කාල බෝම්බ ගනයට..ඒ වගේම අත් බෝම්බයක් කියන්නෙ සරලවම කීවොත් ප්ලැග්මටේශන්, කම්පියුස් සහ ගෑස් යන ආකාර තුනෙන් සතුරාට විශ්මය දනවන අයුරින් ක්ශනිකව ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන් අංශු වලින් හැදුන කුඩා ප්‍රමානයේ අවියකට.
(ප්ලැග්මටේශන් = කොටස් වැදීමෙන්
කම්පියුස් = කම්පනයෙන්
ගෑස් = විශ වායු ආධාරයෙන් )
හරි දැං මම පටන්ගන්නම් අත් බෝම්බය ගැන..
ඉස්සල්ලම කියන්නම් ඉතිහාසය
මේක හැදුවේ මහා බ්‍රිතාන්‍යයේ අපිට කියලනම් දෙන්නෙ 1941 කියල ඒත් මම වීකි ව්ලනම් දැකල තියෙනව මීට වෙනස් අවුරුදු ඒක ඔයාලත් බලන්න පොඩ්ඩක් .ඒවගේම මේක හැදුවේ මිල්ස් කියන පුද්ගලය ඒක රාත්තල් 1.5 ක්බරකින් යුක්තව හැදුවෙ යුධ අගල්, බංකර ඇතුලේ ඉන්න සතුරු සමූහයන් එකවර විනාශ කිරීම සදහා..

මේ අවියේ තාක්ශනික පැත්ත ගැන කතා කලොත්
බෝම්බය බරයි රාත්තල් 1.5
2080 බෙරටෝන් කියන වෙඩි බෙහෙත් වර්ගයෙන් මේක නිශ්පාදනය කරල තියෙන්නෙ
ඒ වගේම මරණීය දුර විදියට මීටර් 15ක් දුරක් තියෙනව, මරණීය හෝ තුවාල සිදුවීමේ දුර විදියට මීටර් 25ක දුරක් කියනව..
ඒවගේම මේ බෝම්බයේ ආවරනය චීනච්චට්ටි වලින් හදල තියෙන්නෙ..කොටස් 36 කට බෙදල තියෙනව.

මේ බෝම්බය වෙඩි බෙහෙත් දාන්නේ නැතිව තවත් මාදිලි 02ක් තියෙනව ඒ උපදේශක බෝම්බය සහ අභාස බෝම්බය කියල ,
උපදේශක බෝම්බය
ඒ මේ වගේ හරස් කැපුමක් තියෙන බෝම්බයක්
අභ්‍යාස බෝම්බය
මේ බෝම්බය සුදු පාටයි ඒ වගේම ඇතුලත් පොඩි සිදුරකුත් තියෙනව ක්‍රියාකාරීත්වය බලන්න පුලුවන් වෙන්න.
මේ බෝම්බය සුදු පාටයි ඒ වගේම ඇතුලත් පොඩි සිදුරකුත් තියෙනව ක්‍රියාකාරීත්වය බලන්න පුලුවන් වෙන්න.
ඒ වගේම මේ බෝම්බය භාවිතා කරන වෙලාවට මේ නීති කිහිපයනම් අනිවර්යෙන්ම පිලිපදින්න ඕන
1. බෝම්බය අතින් අතට මාරු කරන්න බෑ
2. බෝම්බය භාවිතා නොකරන සෑම විටම ජීවය ඉවත් කර තිබිය යුතුයි
3. බෝම්බය විසි කරන සෑම විටම ග්‍රනේඩ් කියා කෑගැසිය යුතුයි
4. බෝම්බය අතට ගන්න සෑම අවස්ථාවකදීම පිටත ආරක්ශාව කරන්න ඕන
ඒ වගේම මේ බෝම්බය අපි අතට ගද්දි ආරක්ශක භාවය බලන්නෙ මෙහෙමයි..
ඉස්සල්ලම මේක වටෙන් මලකඩ කාලද සේෆ්ටි පින් එක ගැලවිලාද කියල බලල අතට අරන් මේකේ බේස් ප්ලේට් එක ගලවනව ගලවලා මේකේ ජීවය තියෙනවනම් ඒක අයින් කරල ආපහු බේස් ප්ලේට් එක වහනව.
ඒ වගේම මේ අවිය ගැලවීම ගැන කීවොත් මෙහෙමයි ගලවන්නෙ.(හැබැයි පොතෙන් පීනන්න ඉගෙන ගන්න බෑ)
බොම්බය හරියට අතට ග්රිප් වෙන්න අල්ලගෙන මේකෙ බේස් ප්ලේට් එක ගලවනව ඊට පස්සෙ මේකෙ සේෆ්ටි රින් ඇන්ඩ් පින් ගලවගන්න පුලුවන්, ඊට පස්සෙ මේක යට කොටස හිර වෙන්න මේසයක් උඩ තියල අල්ලගෙන් ස්ටයිග ලිවර් එක නිදසස් කරනව, ඒත් එක්කම ස්ටයිගරය ස්ටයිගර් ස්ලොට් එකෙන් මිදිල ස්ටයිගර් ලක්ස් මේසය මත වදිනවත් එක්කම හිර වෙලා තියෙන ස්ටයිගර් ලිවර් එක ගැලවෙනව.ඊට පස්සෙ ස්ටයිගර් එක සහ ස්ටයිගර් ස්ප්‍රින් එක අතට ගන්න පුලුවන්... එච්චරයි..මේක සුද්ද කරන්නෙ දත් බුරුසුවකින් සහ ලේන්සුවකින්..
ඒ වගේම මේකේ තියෙනව ස්ටයිගර් පරීක්ශාව කියල දෙයක් ..ඒ කියන්නෙ මේක ගැලෙව්වොත් අනිවාරෙන්ම ස්ටයිගර් එක වැඩද කියල බලල තමයි බේස් ප්ලේට් එක සවි කරන්න ඕන.

ඒ වගේම මම ඉස්සල්ල කීව ජීවය කියල දෙයක් ගැන ..ඒක ගැන පොඩ්ඩක් මම කියන්නම් ..මේකෙන් තමා බෝම්බය වැඩ කරන්නෙ.ඒ කියන්නෙ පුපුරන්නෙ. ජීවය කියල කියන්නෙ ඩෙටනේටර් එකකුයි, වෙඩි නූලකුයි,කැප් එකකුයි එකට අමුනලා තියෙන කොටසක් . ජීවය වර්ග තුනක් තියෙනව ඒ
තප්පර 4, තප්පර 5, තප්පර 7 කියන වර්ග තුන ඒව අදුන ගන්න පුලුවන් තප්පර 4 තියෙන එකේ සේවා නූල රතු පාට වලල්ලක් දාල තියෙනව, තප්පර 5 ක් තියෙන එකේ සේවා නූලෙ එක කොටසක් රතු පාටයි, තප්පර 7ක් තියෙන එකේ සේවා නූල මුල කලු පාට වලල්ලක් දාල තියෙනව.
(මම මේ තප්පර 4,5,7 කියල කීවේ ඒ වෙලාවට තමා මේ බෝම්බය පුපුරන්නේ..)
මේ බෝම්බ අපට එන්නෙ බෝම්බ පෙට්ටියක ඒ පෙට්ටියක බෝම්බ 12ක් හා ෆියුස් (ජීවය)12ක් තියෙනව..
ක්‍රියාකාරීත්වය ලියනවට වඩා මේක පැහැදිලී නේ....
හරි ..
එතකොට මේ බෝම්බයක් විසි කරන්නෙ ආවරනයක සිට මේ ආවරණ ප්‍රධාන කොටස් 02ක් තියෙනව
1. ස්වාභාවික ආවරන
2. කෘතීම ආවරන
මේ ආවරනත් තව කොටස් 03කට බෙදනව
උස් ආවරන
මිටි ආවරන
පහත් ආවරන කියල
උස් ආවරන කියන්නෙ හිටගත්තම අපිව නොපෙනෙන ඒව
මිටි ආවරන කියන්නෙ නීලින් ගියහම අපිව නොපෙනෙන එක
පහත් ආවරන කියන්නෙ මේකට අපි බිම දිහාවෙන්නම ඕන..
හැබැයි යුධ බිමකනම් මේ කිසි දෙයක් බලන්නෙ නෑ. අපි බලන්නෙ අපේ ආවරනය ඝන ආවරනයක්ද, මෘදු ආවරනයක්ද කියල විතරයි .
මොකද අපි කවර් එකක් ගන්න ඕන ඝන ආවරනයකට විතරයි...
මෙච්චරයි ග්‍රනේඩ් ගැන කියන්න කියන්න තියෙන්නෙ ..
මේ ග්‍රනේඩ් කකුල් දෙක ලගට වැටුනත් අව්ලක් නෑ.ඕන වෙන්නේ සිහිය එලඹ ගැනීම පමනයි ..මොකද මේ අත් බෝම්බය පුපුරලා යන්නෙ අංශක 45ක් කෝනයකට මේක බිමට වැටුනොත් අනිවාරෙන් මැරෙන්නෙ නැතිව බේරෙන්න පුලුවන්, ඒ ඉන්න තැනම ප්‍රෝන් ගිහින්(බිම දිගාවෙලා) හැබැයි... නො 32 ග්‍රනේඩ් එකක් නම් ඒක පොඩ්ඩක් අව්ල මොකද ඒක පොඩ්ඩක් සැරයි, ඒ වගේම ඒක විශයි මිනිත්තු කිහිපයක් යනකන්, ආගස්ට් එකක් වැටුනොත් කරන්න තියෙන්නෙ පුලුවන් තරම් දුරට පැනල ප්‍රෝන් යන එක, මොකද මම භාවිතා කරල තියෙන ග්‍රනේඩ් වලින් වැඩිම සැර ග්‍රනේඩ් එක ආගස්ට් ඒකට පොඩි කම්පනයක් දෙන්න පුලුවන් ..ඒ හැර දැනටනම් ආමි එකට එන්නෙ පොඩි මැංගුස් ගෙඩියක් තරම් සයිස් එකක් ඒකනම් වැඩක් නෑ. ගිය අවෘද්දේ පාඨමාලාවකදී මගෙ ලගටත් වැටුන ඒකේ සද්දෙ ටිකක් තියෙනව කම්පනයක් නෑ. හැබැයි මේ මොකක් උනත් උඩදි පිපිරුවොත් හරි විනිවිද යන දේක ඒ කියන්නෙ ලෑලි මේසයක් වගේ එකක් උඩට වැටිල පිපුරුවොත්නම් ලග ඉන්න කෙනාගෙ ඉරනම වෙනස් වෙනව...එච්චරයි මේ ගැන කියන්න තියෙන්නෙ..
මේ මම කලින් කීව No 36 live granead
මේ දැනට බහුලව භාවිතා කරන අත් බෝම්බ වර්ගයක්.
ෆියුස් එක නැතුව ග්‍රනේඩ් එකක් ගලවලා මේකේ බෝලෙ වගේ එක බෝම්බයේ බද, රව්මක් තියෙන්නේ ඒක තමා බේස් ප්ලේට් එක, ඇනයක් වගේ තියෙන්නෙ මහතට ස්ටයිගරය, ස්ටයිගර් ස්ප්‍රීන් එක, ස්ටයිගර් ලිවර් එක සහ සේෆ්ටි රින් ඇන්ඩ් පින් එක.
පිස්සු ඩයල් එකක් වැඩ පෙන්නනනව.
එලිවේශන් 590 , ඩික්ලේශන් 00......... ඊලගට මම කියන්නම් හෙන පාත් වෙනව වගේ හිටි ගැටියේ කඩා පාත් වෙන , හිතාගන්න බැරි තැං වලට වැටෙන චීනයේ හදපු උන බම්බුවයි කෙසෙල් මුවයි - 60. ගැන... සුභ දවසක් .....
No comments:
Post a Comment